Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


ජවිපෙ අධ්‍යාත්මික නායකයාට අනුව පළාත් සභා මැතිවරණය පවත් වන්නේ ඉන්දියාව බල කළොත් විතරයි  


2026-05-26 1262

 

පළාත් සභා මැතිවරණය පවත් වන ලෙසට ඉන්දීය රජයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. 

ඉන්දියාව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව අතර ඉතා හොද සසම්බන්ධතාවයක් සහ අවබෝධයක් තිබෙන බව ද  පවතින බව ද ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියි.

Advertiesment